ක්ෂණික ඇමතුම් : 0117 270 270

Course Details

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය යටතේ කලාව, විද්‍යාව,
වාණිජ සහ අනිකුත් සියලු අංශයන්හි පළමු උපාධිය පිරිනමනු ලබන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ
විෂය පථය යටතේ වන අතර එසේ කරනු ලබන්නේ විශ්ව විද්‍යාලයක් හෝ වෙනත් පිළිගත් ආයතනයක් සමග සම්බන්ධවීමෙනි.

වැඩිදුර කියවීමට

පුවත් සහ සිදුවීම්

30
ජන2018

අබාධිත රණවිරුවන් සදහා වෘත්තීය පුහුණු පාඨමාලා

ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) තම පුළුල් සේවාව තුල ක්‍රියාන්විතයේ නිරතව සිට අබාධයන්ට ලක්වු රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෘත්තිය පුහුණු...

ගරු. චන්දිම වීරක්කොඩි මහතා

නිපුණතා සංවර්ධන හා
වෘත්තීය පුහුණු
අමාත්‍ය

ගරු. කරුණාරත්න පරණවිතාන මහතා

නිපුණතා සංවර්ධන හා
වෘත්තීය පුහුණු
නියෝජ්‍ය අමාත්‍ය

ඉංජීනේරු ( ආචාර්ය ) ලයනල් පින්ටු මහතා

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු
අධිකාරියේ සභාපති

තිලක් කාරියවසම් මහතා

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු
අධිකාරියේ උප සභාපති

චූලාංගි පෙරේරා මහත්මිය

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු
අධිකාරියේ අධ්‍යක්ෂ

ඔබට අවශ්‍ය තොරතුරු තාක්ෂණ ශිල්පියෙක් වීමටද, රූපලාවන්‍ය ශිල්පියෙක් වීමටද, සූපවේදියෙක් වීමටද, ප්‍රමාණ සමීක්ෂණ ශිල්පියෙකු වීමටද, එසේත් නොමැති නම් මෝටර් රථ කාර්මික ශිල්පියෙකු වීමටද, මේ ආකාරයට විවිධ වූ වෘත්තියන්හි නියැලීමට අධ්‍යාපනික දැනුම, වෘතීයමය දැනුම, වෘත්තීය පුහුණු අධිකාරිය මගින් දැන් අපිට සලසා දෙනු ලබයි. එමෙන්ම මෙම ආයතනය තුළ පාඨමාලාවන් සාර්ථකව නිම කරන සිසුන් සෑම දෙනෙක් හටම ඒ ඒ පාඨමාලාවට අයත් වෘතියමය ක්ෂේත්‍රයන්හි හි පුහුණුවද ලබා දීම සිදුකරයි. එමගින් ලැබෙන පුහුණුව තුළින් ඔබට මුළු රටම පිළිගත් වෘත්තිකයෙකු වීමේ හැකියාව ලැබේ. මෙම පාඨමාලා සියල්ලම මෙහෙයමවීම සදහා ප්‍රවීණ, දක්ෂ ඇදුරු මඩුල්ලක් සිටින අතර ශිෂ්‍යයන්ගේ සුව පහසුව සදහා වායු සමනය කරන ලද දේශන ශාලා ද පවතී. ගුරුමණ්ඩලය විසින් සිසුන් හට නිවැරදිව ප්‍රයෝගික දැනුම ලබා දෙන අතර සිසුන් පිළිබදව ද පෞද්ගලිකවද සොයා බලනු ලබයි. අප මධ්‍යස්ථානය තුළ සිටින විවිධ ප්‍රදේශ වල සිට පැමිණෙන සිසුන් ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් මධ්‍යස්ථානය තුළ ගත කරන කාලය හරි අපූරුයි. මෙවැනි වෘත්තීය පුහුණූ අධිකාරියක් තුළ මටද අධ්‍යාපනය ලැබීමට ලැබීම මා ලැබූ භාග්‍යකි.