• default color
  • green color
  • blue color
Tamil-Sri LankaEnglish (United Kingdom)
Skills for Livelihood, Employability for Skills
මුල් පිටුව ව්‍යාපෘති

ව්‍යාපෘති 2010

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
අනුමත ව්‍යාපෘති - 2010
ව්‍යාපෘතියේ නම
ක්‍රියාකාරකම
ස්ථානය
තත්ත්වය
වියදම (රු.මිලි)
දායකයා
 
 
ප්‍රා‍.ලේ. කොට්ඨාශ
දිස්ත්‍රික්කය
 
 
 
ගැටුම්වලට බලපෑ ප්‍රදේශ කඩිනම් ව්‍යාපෘති (ADB) දකුණු පළාතේ වෘ.පු. මධ්‍යස්ථා 3 ක් ස්ථාපිත කිරීම    කිලිනොච්චි දැනට පවතින 1040 ආසියානු සංවර්ධන බැංකුව
  මන්නාරම      
  මුලතිව්      
HMT අන්තර්ජාතික ව්‍යාපෘතිය වෘ.පු. මධ්‍යස්ථාන  2 ස්ථාපිත කිරීම  දැනට ඇති මධ්‍යස්ථාන 3 තත්ත්වයෙන් උසස් කිරීම කයිතදි යාපනය ඉදිරියේදී ආරම්භ කිරීමට ඇති 2500 ඉන්දියාව
ඕමන්තයි වවුනියාව      
ඔන්දච්චිමඩම්
චෙන්කලදි
මඩකලපුව      
නුවර එළිය නුවරඑළිය      
කොරියානු ආනයන අපනයන බැංකු ව්‍යාපෘතිය වෘ.පු. මධ්‍යස්ථාන 2 ක් ස්ථාපිත කර ඇත. වෘ.පු. මධ්‍යස්ථාන 1 තත්ත්වයෙන් උසස් කර ඇත. ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය යෝජනා කර ඇති 1550 කොරියාව
සේරුනුවර කොළඹ      
කොලොන්නාව (ඔරුගොඩවත්ත)      
WUSC ව්‍යාපෘතිය වෘ.පු. මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර ඇත. පූනගිරි මුලතිව් ඉදිරියේදී ආරම්භ කිරීමට ඇති 45.34 කැනඩාව
මුලතිව්        
මාන්කුලම් කිලිනොච්චි      
සුනාමි  පුනරුත්තාපන වැඩසටහන සුනාමියට ලක් වූ ප්‍රදේශයේ වෘ.පු. මධ්‍යස්ථාන 10ක් ගොඩනැගීම. කොග්ගල ගාල්ල සම්පූර්ණ කරන ලද 1300 යූඑස්ඒඅයිඩී
හික්කඩුව මාතර      
අහංගම හම්බන්තොට      
තලල්ල මඩකලපුව      
තංගල්ල අම්පාර      
වන්දරමුල්ලෙයි        
සෙන්ට්‍රල් කෑම්ප්        
කලවන්ඩිකුඩි        
නින්තවුර්        
සමන්තුරෙයි        
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තත්ත්වයෙන් උසස් මට්ටමට ගෙන ඒම නියගම ජාතික පුහුණු ආයතනය තත්ත්වයෙන් උසස් කිරීම. නියගම ගාල්ල සම්පූර්ණ කරන ලද 1100 ඒඑකස්-බැංකුව
කොරියාව
සංචාරක ප්‍රදේශයේ හෝටල් පාසල් ස්ථාපිත කිරීම.   ඉනමලුව මාතලේ      
නිලාවේලි ත්‍රිකුණාමලය      
ආරුගම්බේ මඩකලපුව හඳුන්වාදෙන ලද 80.0