ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ
මහින්ද චින්තන අනාගත දැක්ම අනුව යමින්
අලුතින් ඉදි කරන ලද
ආපන ශාලා සංකීර්ණය
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
ගරු ඩලස් අලහප්පෙරුම මහතා අතින්
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගරු දුමින්ද දිසානායක
හා
දකුණු පළාත් සභා මන්ත්‍රී
ගරු කාන්චන විජේසේකර
යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්
තරුණ තරුණියන්ගේ අයිතියට පත් කළ වගයි.
2011 මාර්තු 14 වන දින
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය











