0117-270270 |
Vocational Training Authority of Sri Lanka
info@vtasl.gov.lk EN සිං Available Soon த Available Soon
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

Published on August 06, 2026

පරිගණක දෘඩාංග හා ජාලකරණ ක්ෂේත්‍රයේ වෘත්තීයමය දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව!


🎓 COMPUTER HARDWARE & NETWORK TECHNICIAN
NVQ Level 04

📚 පාඨමාලාව තුළින් ඔබට,
✅ PC Assembly සහ Troubleshooting
✅ Server හා Router Configuration
✅ Network Installation & Maintenance
✅ Enterprise Networking පිළිබඳ ප්‍රායෝගික පුහුණුව
✅ ජාතික වශයෙන් පිළිගත් NVQ සහතිකය
✅ දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා සුදුසුකම්

⏳ පාඨමාලා කාලය: මාස 12
🛠️ කර්මාන්තගත පුහුණුව: මාස 06

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 018 9299 | 076 796 2527

🚀 Build Your Future in IT & Networking!

Share:

Related News

Sri Lanka to renew agreement with Asia-Pacific Body to strengthen vocational education
Sri Lanka to renew agreement with Asia-Pacific Body to strengthen vocational education

14 Oct 2026

Read More
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

14 Aug 2026

Read More
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

13 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help