0117-270270 | info@vtasl.gov.lk
Vocational Training Authority of Sri Lanka
EN සිං Available Soon த Available Soon
හේෂාන් කලිඳු

"අනාගතය ජය ගන්නට සිහින දකින අප හට ජාතික වෘත්තිය පුහුණු අධිකාරිය පින් බිමකි. චිරං ජයතු."

හේෂාන් කලිඳු

ICT

2025
නදීකා ගුණවර්ධන

"ඉතාම විනායානුකූල වැදගත් පරිසරයක අංග සම්පූර්ණ පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන්නට ඔබත් මා මෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්වන්න."

නදීකා ගුණවර්ධන

Beauty and Hair

2025
ඩබ්ලිව්.සී.ඩබ්ලිව්. පරණවිතාන

"උසස් අධ්‍යාපන සිහිනය බොඳව යද්දී, ජීවිතය දිනන්නට මටත් තව වරක් අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පිළිබඳව මට ඇත්තේ මහත් ගෞරවයකි, හද පිරි භක්තියකි"

ඩබ්ලිව්.සී.ඩබ්ලිව්. පරණවිතාන

National Certificate - Draughtsperson

2025
VTA Assistant
Online · Ready to help