0117-270270 | info@vtasl.gov.lk
Vocational Training Authority of Sri Lanka
EN සිං Available Soon த Available Soon
දෙවැනි අදියර යටතේ වෘත්තීය පුහුණු අධිකාරියට නව ස්ථිර පත්වීම් 163ක්
Featured

දෙවැනි අදියර යටතේ වෘත්තීය පුහුණු අධිකාරියට නව ස්ථිර පත්වීම් 163ක්

Published on July 22, 2026

දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සඳහා නව ස්ථිර පත්වීම් 163ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 20 වැනිදා පියසේන ගමගේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට නව ස්ථිර පත්වීම් 163ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 20 වැනිදා පියසේන ගමගේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී පුහුණු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ උපදේශකවරුන් සඳහා පත්වීම් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු නලින් හේවගේ මැතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහභාගි වූහ.

මෙම නව පත්වීම් මඟින් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා, දිවයින පුරා තරුණ තරුණියන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා අධිකාරියේ මානව සම්පත් තවදුරටත් ශක්තිමත් වනු ඇත.

Share:

Related News

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

14 Aug 2026

Read More
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

13 Aug 2026

Read More
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

06 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help