ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලිය
Published on August 04, 2026
රන් පදක්කම් 05ක් සමඟ පදක්කම් 09ක්
ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 05ක් සමඟ සමස්ත පදක්කම් 09 දිනාගැනීමට හැකිවන ලදී. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය පුහුණු අධිකාරියේ අපගේ උණුසුම් සුබ පැතුම්