0117-270270 | info@vtasl.gov.lk
Vocational Training Authority of Sri Lanka
EN සිං Available Soon த Available Soon
සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව 2026

සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව 2026

Published on July 27, 2026

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්


ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය, පාරදෘශ්‍යභාවය, වගවීම, මූල්‍ය විනය හා නීතියට ගරු කිරීම යන වටිනාකම් ආරක්ෂා කරමින් සදාචාරාත්මක හා වගකීම් සහගත රාජ්‍ය සේවයක් ඉටු කිරීමට ප්‍රතිඥා/දිවුරුම් දුන්හ.

අල්ලස, දූෂණය, නාස්තිය, බැඳියාවන් අතර ගැටුම්, ඥාතී සංග්‍රහය හා අකාර්යක්ෂමතාව තුරන් කරමින්, සියලු සේවාලාභීන්ට සමානාත්මතාවයෙන් හා කාරුණිකව සේවය සැපයීමටත්, “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා වන ජාතික මෙහෙයුමට උපරිම දායකත්වය ලබාදීමටත් ඔවුහු ප්‍රතිඥා දුන්හ

Share:

Related News

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

14 Aug 2026

Read More
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

13 Aug 2026

Read More
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

06 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help