ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ස්ථිර සේවක පදනම යටතේ බඳවා ගනු ලැබූ රියදුරන් සඳහා වූ පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (2026.11.17) දින ගරු සභාපතිතුමාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්රධාන කාර්යාල පරිශ්රයේදී සිදු කෙරිණි.
මෙම සදහා අධ්යක්ෂ ජනරාල්තුමා, උප සභාපති තුමා සහ අධ්යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.